පොසිල නොවන ඉන්ධන භාවිතයෙන් වසර 2030 දී ඉන්දියාවෙන් ගිගාවොට් 500ක ඉලක්කයක්

වසර 2030 වන විට පොසිල නොවන ඉන්ධන භාවිතයෙන් ගිගා වොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ගෝලීය වශයෙන් උද්ගත වී ඇති දේශගුණික විපර්යාස…













