News Editor

News Editor

අපේ උසස් අධ්‍යාපනය විදෙස් ශිෂ්‍යයන්ට විකුණන්න පුළුවන්

-කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා අධ්‍යාපනයයි ආර්ථිකයයි රේල්පීලි දෙකක් වගෙයි හොඳ අධ්‍යාපන ක්‍රමයක් රටේ ඇත්නම් ආර්ථිකයත් ශක්තිමත් මඟදී හැලෙන ශිෂ්‍යයන් වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රායෝගික කරන්න ඕනෑ l නිදහස ලැබීමට පෙර…

බුදු දහමේ පැවැත්මට හානි වන කිසිඳු තීරණයක් පිළි ගන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා…

ජනාධිපතිතුමා විසින් සාර්ථකව රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා

රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. කුඩා…

කළුතර ටෂි ඝාතනය- හමුදාවෙන් ඉවත් වූ වෙඩික්කරු අත්අඩංගුවට

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කොට්ටාව ප්‍රදීප් කුමාර, කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි කළුතර, කටුකුරුන්ද, දුම්රියපොළ පාරේ දී ටස්මින් මදුවන්ත සිල්වා හෙවත් ටෂි නමැති පුද්ගලයාට පසුගිය 20දා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ඒ සිද්ධියට…

ශ්‍රී මහ බෝධි ශාඛාවක් ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර බිමේ රෝපණය කරයි

ශ්‍රී මහ බෝධීන් වහන්සේ යනු බෞද්ධයාගේ මුඳුන් මල්කඩයි. තමන් වහන්සේට බුදුවීමට උපකාරී වූ බෝධීන් වහන්සේට සතියක් ඇස පිය නොහෙළා බලා සිටිමින් බුදුන් වහන්සේ ලෝ වැසියන්ට ලබා දුන් පළමු ආදර්ශය වූයේ කළගුණ සැලකීමයි. ‘අනිමිස ලෝචන පූජාව’ නමින් අප හැඳින්වූ ඒ ආදර්ශය…

දුවන බසයේ රියැදුරුට කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහලා

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් ධාවනය කරන අතරතුර කොන්දොස්තරවරයා රියැදුරුට යකඩ බටයකින් පහරදී ඇති අවස්ථාවේදී රියැදුරු බස් රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළත් කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මේ වැදී කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවාකැලේ…

පාස්කු විමර්ශන අඩපණ කිරීමට ගෝඨාභය පළිගත් හැටි හෙළි කරයි

පාස්කු විමර්ශන අඩපණ කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විමර්ශ බාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීම් සිදුකළ බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පවසනවා. මෙම පළිගැනීම සිදුකිරීමට කෙතරම් හදිස්සියක් තිබුනේදයත්, නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු…

පොලිස් නිල­ධා­රීන් රියැ­දු­ර­කුට බර­ප­තළ ලෙස පහ­ර­දීලා

පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පුතෙක් වන රියැ­දු­ර­කුට රථ­වා­හන පරී­ක්ෂා­ව­කදී පොලිස් නිල­ධා­රීන් පිරි­සක් අමා­නු­ෂික අයු­රින් පහ­ර­දී­මත්, ඒ හේතු­වෙන් ශල්‍ය­ක­ර්ම­යක් කර ඔහුගේ එක් වෘෂණ කෝෂ­යක් ඉවත් කිරී­මට සිදු­වී­මත්, අදාළ ලොරි රථයේ ගමන් කර­මින් සිටි අනෙක් පුද්ග­ල­යාට පහර දීමත් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර…

ගංවතුරින් අවතැන්ව සිටි අය ගෙන්වා අහාරපාන ලබා දුන් අයගේම මැණික් අවතැන්වුවන් සොරකම් කරයි

රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම සිදු කරන ආකාරය නිවසේ සවි කර තිබු cctv කැමරාවක සටහන් ව තිබුණි. එකම පවුලේ…

රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ (10) සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින්…