මුහුදින් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි තවමත් සමත්ව නැහැ-ඇමැති වසන්ත සමරසිංහ

ලංකාව වටා ඇති මුහුදෙන් ධීවර කර්මාන්තයේ සහ මුහුද ආශ්‍රිත වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයේ උපරිම ප්‍රයෝජන ගැනීමට අපි තවමත් සමත් වී නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී…













