News Editor

News Editor

පැතුම්-වියෙ­ස්කාන්ත් මධු­සංඛ ගන්න කව්රුත් නෑ

ඒෂාන් මාලිංගටත් කෝටි 4ක්  කමිඳු හා දුෂ්මන්ත කෝටි දෙක­හ­මා­ර­කට විකි­ණෙයි ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ පැවති ක්‍රීඩක වෙන්දේ­සි­යේදී රාජ­ස්ථාන් රෝයල්ස් කණ්ඩා­යම විසින් ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හස­රංග ඉන්දීය රුපි­යල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 18.12ක්) සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපි­යල්…

මල්ලිකා සාගර් අයි­පී­එල් සල්ලි ආක­රය කල­ඹයි

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ දැවැන්ත වෙන්දේ­සිය මෙහෙ­ය­වීම භාර වූයේ කාන්තා­ව­ක­ටය. ලියා­ප­දිංචි ක්‍රීඩ­ක­යින් 1574 දෙනෙකු අතු­රින් මෙගා වෙන්දේ­සිය සඳහා තෝරා­ගත් ක්‍රීඩ­ක­යින් 577ක් ඊයේ සහ පෙරේදා ඇයගේ මෙහෙ­ය­වී­මෙන් ‍අ‍ලෙවි විය. සෞදි අරා­බියේ රියාද් නුව­රදී නිමාවූ ලොව ධන­වත්ම ෆ්‍රැන්ච­යිස් ක්‍රිකට් තර­ගා­ව­ලියේ කාන්තා…

බොට්ස්වානා බැඩ්මි­න්ටන් තරග බිමේදී හසි­නිට සහ හසා­රාට යුගල රන් පද­ක්කම්

ශ්‍රී ලාංකික ක්‍රීඩි­කා­වන් දෙදෙ­නකු ලෝක බැඩ්මි­න්ටන් සම්මේ­ලන තර­ගා­ව­ලි­යක යුගල ශූර­තාව දිනා­ගත් පළමු අව­ස්ථාව ඉති­හා­ස­යට එක් කර­මින් හසාරා විජේ­රත්න සහ හසිනි අම්බ­ල­න්ගො­ඩගේ බොට්ස්වානා ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් ශූර­තා­ව­ලියේ කාන්තා යුගල ශූර­තාව දිනා ගැනී­මට සම­ත්වූහ. බොට්ස්වානා  හි ඔට්සේ පොලිස් විදු­හල් ගෘහස්ථ ජිම්නා­ස්ටික් ක්‍රීඩා සංකී­ර්ණයේ…

රෝද පුටු ක්‍රිකට් පද­න­මට ශූර­තාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා­වට  නව­තම අරු­තක් එක් කර­මින් ආබා­ධිත රණ­වි­රු­ව­න්ගෙන් සම­න්විත ප්‍රථම වරට සංවි­ධා­නය කරන ලද රෝද පුටු ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව ශ්‍රී ලංකා රෝද පුටු  පද­නම කණ්ඩා­යම දිනා­ගත් අතර, අනු­ශූ­ර­තාව  වෙන්න­ප්පුව විලෝ රෝද පුටු කණ්ඩා­ය­මට හිමි වූ අතර, තුන්වන ස්ථානය…

ජනවාරි සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමක්

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  මහතා මේ බව පැවසුවේය. අදාල අතුරු සම්මත…

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද (26) රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල්…

අභිනව වර්ෂයේ අයවැය ජනවාරි 09 පාර්ලිමේන්තුවට

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතයි. 2025 සඳහා වන…

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කෙරේ

මේ දිනවලදී ඉහළ ජල පෝෂක ප්‍ර දේශවලට නොකඩවා ඇද හැලෙනඅධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ මහවැලි මහා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාමට පටන්ගෙන ඇති බැවින් ජලාශයේ වාන් දොරටු 07ම ඊයේ  (25) රාත්‍රී10.30 සිට විවෘතකරන්නට සිදුවූ බව ජලාශය භාර තාක්ෂනික නිලධාරි දීප්ත…

අමාත්‍යාංශ විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම…

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව සෙනසුරාදාත් විවෘත වෙයි

ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන සෙනසුරාදා (30) දිනයේද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් එලෙස ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන…