ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ගැටුම අද පස්වරු 1ට ඇරඹේ

ටෙස්ට් කඩුලු 100ක් ඉක්මනින් වාර්තා කිරීමට ප්‍රභාත් ජයසූරිය තව කඩුලු 3ක් පසුපසින් සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1ට ඩර්බන්හිදී ආරම්භ වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම්…













