අයහපත් කාලගුණයෙන් A -9 කොටසක් යටවෙයි

දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙයි. එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් භාවිතා කරන ලෙස පොලීසිය සඳහන් කළේය ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ…













