කඩුලු දඩයම වැස්සට නවතී-පළමු දිනයටම ඕවර 20.4යි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ ඩර්බන් නුවරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දකුණු අප්රිකානු පිතිකරුවන් දඩයම් කිරීම සාර්ථකව ආරම්භ කළත් වර්ෂාව තරගයට හරස්වීම හේතුවෙන් පළමු දිනය ඕවර 20.4ක සීමා කිරීමට සිදු විය. පළමු දිනයට තරගය නතර කරන…













