කොළඹට පැය 18 ක් වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මේ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.…

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මේ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.…

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමැති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන රජයේ දූත පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (26) විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය. චීන දූත පිරිස නියෝජනය කරමින් චීන…

තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගවල රථ වාහන ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු තහනම් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 2024 දෙසැම්බර් මස 15 වැනි දිනෙන් පසු තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව…

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (28) පෙරවරුවේ නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina), අසර්බයිජාන ජනරජය (The…

ධීවර බෝට්ටුවක සඟවාගෙන හෙරොයින් කිලෝ 425ක් දිවයිනට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් මට්ටක්කුලියට ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබූ ඉරාන ජාතික ධීවරයන් 7 දෙනකුට කොළඹ මහාධිකරණය මඟින් ඊයේ (28) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.…

දැදුරු ඔය ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග දැදුරු ඔය පිටාර ගැලීමේන් ආණමඩුව-හලාවත මාර්ගය පල්ලම පහළයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය 28 දින පැවසීය. දැදුරු ඔය ජලාශයෙ වාන් දොරටු 26…

වකුගඩු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි පිරිමි දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ බව කියන, මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතාගේ සාක්ෂිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල…

පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට සහාය දෙමින් මෙරට පළමු සූර්ය විදුලි බලාගාර ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ. කොරියානු ආධාර මත ක්‍රියාත්මක කරන ලද මේ සූර්ය විදුලි බලාගාර ද්විත්වය චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශයන්හි ස්ථාපිත…

බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකිකයන් යන අරමුණින් ක්‍රියා කිරීමෙන් රටක් ලෙස ඉදිරියට යා හැකි බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට ජාතික ඒකාබද්ධතාවට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවත් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති, මොහොමඩ් මුනීර් මහතා පැවැසීය. රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික…

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. මේ මැතිවරණය පැවැත්විය හැකි දිනවකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පෙරේදා (27)…