අනතුරකට පෙර A – 9 මාර්ගයේ මාර අතු ඉවත් කර දෙන්න

පවත්නා වැසි තත්ත්වය හමුවේ මහනුවර – යාපනය A – 9 මාර්ගයේ මාතලේ සිට දඹුල්ල දක්වා කොටසේ වසර ගණනාවක් පැරණි මාරගස්වල දිරා ගිය අතු කඩා වැටෙමින් පවතින හෙයින් ඒවා ඉවත් කර දෙන මෙන් මඟී ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති. වසර දෙසීයක් පමණ…













