ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වීම රනිල්, දිනේෂ්, ටිරාන්, සුසිල්, අමරවීරගෙන්-ප්‍රකාශ ගන්නැයි CIDයට නියෝග

ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදුන් බව කියන එවකට හිටපු කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය කර තිබූ නියෝගයට අනුව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ්…













