උසස් පෙළ විභාගයට බාල ගිරි දෝෂය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි,…













