ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා…











