සුළි කුණාටුවෙන් හානිවූ උතුරු දුම්රිය මාර්ගය 9දා යළි විවෘත කරනවා

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානියට පත්ව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර ලබන 09 වැනිදා සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර සිටියි. මෙමඟින් උතුරු පළාත සහ අගනුවර අතර ප්‍රධාන ප්රවාහන සබඳතාව…













