නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ 31ක් අත්අඩංගුවට

ගතවූ මාසයක කාලය තුළ සිදු කළ වැටලීම්වලදී නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ මාර්තු මස 3 වනදා සිට ඊයේ (04) දිනය දක්වා…













