පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. අනතුරුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු…













