Month April 2026

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.  කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇත. ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවය.…

සහන පැකේජයට කැබිනට් අනුමැතිය

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.  ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා…

ශාන්ත පීටර්ස්බර්ග් නගරය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

රුසියානු සම්මේලනයේ ශාන්ත පීටර්ස්බර්ග් නගර ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ඇලෙක්සැන්ඩර් බෙල්ස්කි මහතා සමඟ හමුවක් මාරියින්ස්කි මාලිගාවේදී පැවැත්වුණි. මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා ශාන්ත පීටර්ස්බර්ග් අතර සංස්කෘතික, ආර්ථික හා නාගරික සබඳතා නව මට්ටමකට උසස් කිරීම පිළිබඳව සාර්ථක සාකච්ඡා විය. විශේෂයෙන්ම කොළඹ සහ…

අ‍ප්‍රේල් 15දා ශ්‍රී ලංකා­වට ඉර මුදුන් වෙයි

අ‍ප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකා­වට ඍජු­වම ඉහ­ළින් පව­තින බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඊයේ (06) දහ­වල් 12:13ට බේරු­වල, ගුරු­ළු­බැද්ද, රක්වාන, ගොඩ­ක­වෙල, උඩ­ව­ලව සහ තණ­ම­ල්විල යන ප්‍රදේ­ශ­ව­ලට හිරු මුදුන් වූ බව ද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. එ‍සේම මැයි…

අවු­රු­ද්දට ගමේ යන්න 09දා සිට විශේෂ බස්-දුම්රිය

සිංහල දෙමළ අලුත් අවු­රුද්ද සඳහා ගම්බිම් බලා යන ජන­තා­වගේ පහ­සුව වෙනු­වෙන් බස් රථ මෙන්ම දුම්රිය විශේෂ සේවා ලබන 09 වෙනිදා සිට ක්‍රියා­ත්මක කිරී­මට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය සැල­සුම් කර ඇත. ඒ අනුව අති­රේක බස්රථ 1500ක් යොදවා ඇති බව ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සභා­පති…

සහ­රාන් ගැන විම­ර්ශන නැවැ­ත්වූයේ මුජි­බර් රහු­මාන්

සහ­රාන් පිළි­බඳ 2016 වසරේ කෙරුණු විම­ර්ශන නැවැ­ත්වූයේ මුජි­බර් රහු­මාන් යැයි පිවි­තුරු හෙළ උරු­මය පක්ෂ නායක උදය ගම්ම­න්පිල මහතා පැවැ­සීය. “2019 පාස්කු ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­න­යේදී ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය සොයා ගන්නවා ඉන්දි­යාවේ සිටින සෙයින් ෂාහන් නිසාම් හෙවත් සෙයින් මවු­ලානා නමැති අය සමඟ…

2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ(06) ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ. මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන…

ඇමැති නලින්ද GMOA හමුව 9දා

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මය අතර ලබන 09 වැනිදා සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට නිය­මිත බව රජයේ ‍වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා පැව­සීය. ඒ අනුව රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය රට පුරා රජයේ…

රුපියල් 45,000 ක අල්ලසක් ලබාගත් තැරැව්කරුවකු අත්අඩංගුවට

රුපියල් 45,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු, සැකකරු ඊයේ (06) පෙරවරුවේ අයිරබි හංදිය පාලම අසල දී අත්අඩංගුවට…

හෝමාගම ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට…