Month March 2026

සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීම අද සිදුකෙරේ

සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීම අද (14) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. 2025 වර්ෂයට අදාළව 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු සඳහා මෙලෙස සිසු හෙද පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන බවයි සඳහන් වන්නේ. මෙරට…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මත් ජාවාරමට සේවකයින් දෙදෙනෙක් හවුල්

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ සිසුවාට ඒ සඳහා විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ සහය හිමිව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. සිසුවාගෙන් ලබාගත් ප්‍රකාශ මත මෙම කරුණු අනාවරණය වී තිබෙන අතර සැකකාර සේවකයින්…

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුලුවීමක් සිදු වී ඇත්දැයි සැකයක්

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුලුවීමක් සිදු වී ඇති ද යන්න සමනධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා . ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ සේවා ව්‍යවස්ථාවක්…

“හෝමුස් හරහා ගමන් කරන නෞකා ඉරාන නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණය විය යුතුයි” – ඉරාන විදේශ අමාත්‍යාංශය

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා සියලුම නෞකා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉරාන නාවික හමුදාව සමඟ අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණය විය යුතු බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයින් බඝායි (Esmaeil Baghaei) පවසනවා. “ඇමරිකාව සහ ඊශ්‍රායලය (සියොන්වාදී පාලනය) කලාපය තුළ නිර්මාණය කර…

ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද (14) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව,…

මෙටා සමාගමෙන් අලුත් තීරණයක්

මෙටා සමාගම එහි විශාල සේවක ප්‍රමාණයක් ඉවත් කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා. කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන කටයුතු කිරීමත් සමග ආයතනික වියදම් ඉහළ යාම ඊට හේතුව බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව, මෙටා සමාගමේ සේවකයන්ගෙන් සියයට 20ක ප්‍රතිශතයක් මෙලෙස ඉවත්…

ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ. ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා…

මෙරට සංචාරක පැමිණීම සියයට 30කින් පමණ අඩුවෙයි 

මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවය. සංචාරක…

දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

නැගෙනහිර පළාතේ සිංහල වැසියන් බහුතරයක් වාසය කරන, මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට සුදුසු සහන ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. අද දෙරණ අධිකරණ වාර්තාකරු…

මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට IOC සහතික වෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කරන බවත්, ඒ වෙනුවෙන් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව  ලංකා  IOC සමාගම පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සමාගමයේ කළමණාකාර අධ්‍යක්ෂ කේ. රගු මහතා මේ බව පැවසීය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ කේ. රගු…