Month March 2026

‘දිට්වා‘ නිසා මධ්‍යම කඳුකරයේ නාය යෑම් අවදානම් ඉහළට

දිට්වා සුළි කුණාටුවෙන් මෙරට දිස්ත්‍රික් 06කට නාය යෑම් අවදානම් ඇති වුණු අතර බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල එයින් මහනුවර දිස්ත්‍රික්කයට වැඩි හානි සිදු විය. නොවැම්බර් 27 සිට මේ දක්වා මාස තුනකට වැඩි කාලයක් තුළ නිවාස 11000 ක් පමණ පරීක්ෂා…

ඉරාන – ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරු දුරකථන සංවාදයක

කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි මහතා, පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ. මෙම ඇමතුම අතරතුර, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් රටට එරෙහිව සිදු කරන…

UPDATE: නව QR කේත ගැන ගැටලු නිරාකරණය කරමින් පවතිනවා – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එසේම වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අය සහ…

ඉන්ධන QR එක ලබා ගන්නා ආකාරය ගැන දැනුම්දීමක්

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (15) සිට යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව https://fuelpass.gov.lk/  වෙබ් අඩවිය හරහා QR කේතය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ. QR කේතය ලබා ගන්නා ආකාරය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වීඩියෝවක්ද නිකුත් කර තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම්…

අද උදෑසන 6 සිට ඉන්ධන QR ක්‍රමය යළි ක්‍රියාත්මකයි

ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී…

AI භාවිතය ගැන රජයේ විධායක නිලධාරින් දැනුවත් කිරීමක්

AI හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරිම පිළිබඳ සබරගමු පළාතේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා . ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් . රාජ්‍ය සේවයේ ඩිජිටලකරණ ක්‍රියාවලිය පවත්වා ගෙන යාම ඇතුළු අරමුණු කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන පැවති…

ප්‍රදේශ කිහිපයක උණුසුම තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මොණරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවයි. එමෙන්ම,…

පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් කරයිද?

පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරීම් කටයුතු නියමිත දිනට අවසන් කිරීමට හැකියාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ පාලමේ ඉදිකිරීම් කටයුතු විධිමත් නොවීම හේතුවෙන් එය යළිත් අබලන් තත්ත්වයට පත්ව ඇති බවය. “දිට්වා කුණාටුවෙන් පස්සේ මේ වෙනකොට…

රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට රජය කටයුතු කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු…