QR ක්‍රමයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමය හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවා සඳහා බාධා ඇති වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති කේ.ඒ.පී බොරලැස්ස මහතා පැවසුවේ QR ක්‍රමය හේතුවෙන් ක්ෂේත්‍රගත රාජකාරි සිදුකරන මහජන…












