ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අනතුරකට ලක්වූ රථයේ රියදුරා මත්ද්‍රව්‍ය ගෙන තිබූ බවට හෙළිවෙයි

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයට පැන පසුගිය 13 වෙනිදා අනතුරකට ලක්වූ මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණවී ඇත. ඒ ඔහු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව…













