අල්ලස් කොමිසමේ වැටුප් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ, එම සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී…













