අපහාස නඩුවෙන් ලැබුණු වන්දි මුදල පොදු වැඩට දෙනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

තමාගේ නමට හානි වන ආකාරයේ දෙයක් යම් ආයතනයක් හෝ පුද්ගලයකු කළහොත් ඒ වෙනුවෙන් තමන් අනිවාර්යයෙන් සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා(07)පැවැතියේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා…