Category Politics

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි – අගමැති

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්,  Clean Sri Lanka  වැඩසටහන රටේ සියලුදෙනාගේ  lifestyle එක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  මහත්මිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දීරයේ දී,…

ජූලි 01 සිට වාහන ධාවනයේ දී ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා – බිමල් රත්නායක

ජූලි 01 වැනිදා සිට වාහන ධාවනයේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බවත් ලංගම සහ පෞද්ගලික…

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් පිටව යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (17) උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කතානායකවරයා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. අද උදෑසන පාර්ලිමේන්තුව ඇමතූ ෂානක්කියන්…

පළාත් පාලන ඡන්දයෙන් තේරීපත් වූ ඇතැම් සභිකයන්ගේ නම් තවමත් භාරදී නැහැ – මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්දයෙන් තේරීපත් වූ මුළු සභිකයින් 8795 දෙනාගෙන් තවත් 223 දෙනෙකුගේ නම් ගැසට් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහිදී තේරීපත් වූ ඇතැම් සභිකයන්ගේ නම් තවමත් ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් මැතිවරණ කොමිසම වෙත මෙතෙක් ලබා…

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ සිටි මෙහෙකාරියට ඇප

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

ඩීල් දේශපාලනය අවසන් කරන්න ආපු JVP එක, NPP වෙලා වෙනදට වඩා හොඳට ඩීල් දානවා – නාමල්

‘ඩීල් දේශපාලනය’ අවසන් කිරීම සඳහා බලය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ, දැන් ජාතික ජන බලවේගය නමින් වෙනදාටත් වඩා හොඳින් ‘ඩීල් දමන’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අද දිනයේ නිලධාරීන්ගේ හැසිරීමේ වෙනස අනුව, එයත් ‘ඩීල් එකේ’ කොටසක්මදැයි…

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම මාර්ගෝපදේශවලට පටහැනියි – විපක්ෂ නායක

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් වූ නිසි මාර්ගෝපදේශවලට පටහැනිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.  විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කරනවා – කොළඹ පුරපතිනිය

අද දවසේ තමා ලැබූ ජයග්‍රහණය ගැන ඉතා සතුටු වන බවත්, ජනතාව අතට බලය ලැබීම ගැන අවංකව සතුටු වන බවත් කොළඹ නව පුරපතිනිය බවට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පවසනවා. සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ…

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…