නාඩු තොග 225යි-සිල්ලර 230යි පාලන මිල දැඩිව ක්‍රියාත්මකයි-ජනපති අවධාරණය කරයි

සුදු කැකුළු තොග කිලෝවක් රු. 215යි සිල්ලර රු. 220යි සම්බා තොග කිලෝවක් රු. 235යි සිල්ලර රු. 240යි කීරි සම්බා තොග කිලෝවක් රු.255යි, සිල්ලර රු.260යි නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති…












