නාමල්ට අධිචෝදනා ඇඟිලි සලකුණු ගන්නත් නියෝග-මිලියන 20ක ශරීර ඇප

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ…













