Category Politics

අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මඟින් විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා…

සාම්පූර්හි මෙගාවොට් 120ක සූර්ය බලාගාර පිහිටුවීමට ඉන්දියාවේ එකඟතාවය

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 120ක මුළු ධාරිතාවයකින් යුත් සූර්ය බලාගාර පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවයකට පැමිණ ඇති අතර ව්‍යාපෘතිය අදියර 2ක් යටතේ ක්‍රියාත්මක කරන බව වාර්තා වෙයි. පළමු අදියරේදී මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් සහ දෙවන අදියරේදී…

පාතා­ලය-කුඩු ජාවා­රම මඬින්න උප­රිම ක්‍රියා­මාර්ග ගන්නවා-ඇමැති නලින්ද ජය­තිස්ස

පාතාල ක්‍රියා­කා­ර­කම්, කුඩු ජාවා­රම සහ අප­රාධ ආදිය මර්ද­නය සඳහා අවශ්‍ය උප­රිම ක්‍රියා­මාර්ග ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) අව­ධා­ර­ණය කළේය. පාතා­ලය, කුඩු ජාවා­රම මෙන්ම කළු සල්ලි ආදි ක්ෂේත්‍ර අංශ ගණ­නා­වක්…

විජය බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා දුන්නේ නෑ-37 වැනි විජය ගුණ සම­රු­වේදී විපක්ෂ නායක කියයි

විජය කුමා­ර­තුංග කියන්නේ බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා නොදුන් නාය­ක­යෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ විජය කුමා­ර­තුංග මහ­තාගේ 37 වැනි ගුණ සම­රුව කොළඹ නව නගර ශාලා­වේදී ඉකුත්දා (15) පැවැති…

මෙරට පේෂ කර්මා­න්තයේ සංව­ර්ධ­න­යට ඉන්දීය රජයේ සහාය-ඇමැති සුනිල් හඳු­න්නෙත්ති

මෙරට අත්යන්ත්‍ර පේෂ කර්මා­න්තයේ සංව­ර්ධ­නය සඳහා සහාය දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළ බව කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සීය. ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර පැවති ඉන්දි­යාවේ විශා­ලම පේෂ කර්මාන්ත ප්‍රද­ර්ශ­නය වන “භාරත් Tex 2025” පේෂ­කර්ම ප්‍රද­ර්ශ­නයේ ප්‍රධාන ආරා­ධි­ත­යකු…

රුසි­යානු තානා­පති මහ­ජන ආර­ක්ෂක ඇමැති හමු­වෙයි

ශ්‍රී ලංකාවේ රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ තානා­පති ලෙවාන් එස්. ජගා­රි­යන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (19) මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා හමු විය. දෙරට අතර පව­තින ආර්ථික හා දේශ­පා­ල­නික මිත්‍ර­ත්වය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරීම පිළි­බඳ සාක­ච්ඡාවේ අව­ධා­නය යොමු වූ…

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනේ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි. වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල…

විදුලිබල පද්ධතිය අස්ථාවර වීම වළක්වන්න පියවර ගනිමින් සිටිනවා-ඇමැති නලින්ද ජයතිස්ස

විදුලිබල පද්ධතිය තුළ ඇති වී තිබෙන අස්ථාවර බවට පිළිතුරක් සෙවීම සඳහා විදුලිබල මණ්ඩලය මැදිහත්ව කටයුතු කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසීය. විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වඳුරකු ගැන නිතර…

ගුරු මාරු මණ්ඩලයට දේශපාලන බලපෑම් නෑ-අගමැතිනි හරිනි අමරසූරිය

වසර ගණනාවකට පසුව දේශපාලන මැදිහත්වීමක් නැතිව මෙවර ගුරු මාරු මණ්ඩලය ස්වාධීනව කටයුතු කර ගුරු මාරු සිදු කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසුවාය. ගුරු මාරු සිදු කිරීමේදී ගුරු…

පෞද්ගලික අංශයේ වැටුප රු. 27,000ට වැඩි කරනවා-ඇමැති වසන්ත සමරසිංහ

අවම වැටුප් පනත සංශෝධනයට මෙම වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. අප්‍රේල් 01 වැනිදා සිට…