Category Politics

සංගම් දෙකක් අතර ගැටුම් විදුලිබල පද්ධතියේ අර්බුදවලට හේතු වෙලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක වරින් වර ජාතික විදුලිබල පද්ධතිය තුළ ගැටලු උද්ගත වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සංගම් දෙකක් අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22)…

පසුගිය දිනවල සිදු වූ වෙඩි තැබීම්වල පරීක්ෂණ කාර්යක්ෂමව දේශපාලන මැදිහත්වීමෙන් තොරව සිදු කරනවා-ඇමැති ආනන්ද විජේපාල

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මිද්දෙණියේ සිදු වූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කාර්යක්ෂමව සහ දේශපාලන මැදිහත්වීමෙන් තොරව සිදු කරන බවත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය මැදිහත් වන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) ප්‍රකාශ…

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක්

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමග පෙබරවාරි 22…

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු ගැන ඉදිරි වැඩපිළිවෙල දැනුවත් කිරීමට වැඩමුළුවක්

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. ඒ එම කාරක සභාව ඩිජිටල් ආර්ථික…

ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම…

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන යළි සලකා බලන්න

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව නැවත වරක් සලකා බැලීමට පියවර ගන්නැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ. අධිකරණ භූමිය තුළ පෙරේදා (19) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ. ‘අපි ඊයේ දැක්කා…

රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට වඩාත් යෝග්‍ය අය-වැයක්-ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජනපතිට ප්‍රශංසා

සංවර්ධනය මූලික කරගනිමින්, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කරගැනීම සඳහා වඩාත් යෝග්‍ය අය-වැයක් මෙවර සකස් කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම්…

මහජන විශ්වාසය ගොඩනැඟීමට මනා පුහුණුව ලත් නිපුණ රාජ්‍ය අංශයක් ගොඩනැඟිය යුතුයි

යහපාලනය ශක්තිමත් කිරීම සහ මහජන විශ්වාසය ගොඩනැඟීම සඳහා මනා පුහුණුවලත් නිපුණ රාජ්‍ය අංශයක වැදගත්කම අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කළාය. යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන්දීය දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය Surendrakumar Bagde මහතා සහ ශ්‍රී ලංකා…

මහින්ද දින දෙකක ගුවන් ගමනකට බිලියන 5ක් වැය කරලා-පවුල පිටින් රට ගිහින්

දින 2ක ඉන්දියානු සංචාරයක් සඳහා 2013දී හිටපු ජනාධිපතිවරයා විසින් රුපියල් බිලියන 5 කට අධික වියදමක් දරා තිබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් පරිහානියට පත්වීමට වැරදි දේශපාලන භාවිතයන් දැඩි ලෙස…

හුදෙකලා සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – මහජන ආරක්ෂක ඇමති

හුදකලා සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකිය නොහැකි බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය. ඇමතිවරයා මේ බව කියා සිටියේ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු…