රජය සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවෙනවා- විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජගත් මානව හිමිකම් සැසියේදී කියයි

සංහිඳියාව සඳහා විශ්වාසය ගොඩනඟන්න මාස කිහිපයක් තුළ පියවර ගණනාවක්ම ගත්තා අවස්ථා සාධාරණ ලෙස බෙදාහැරීමෙන් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට කැපවෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට ගරු කරමින් සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවන…













