වී කිලෝවකට රුපියල් එකසිය තිහක් ලබා දෙන්න කියලා අභියෝග කරනවා-මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි වී කිලෝවකට රුපියල් එකසිය තිහක මිලක් ලබා දෙන ලෙස අභියෝග කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 ) ප්‍රකාශ කළේය. 2024 වසර මැද මූල්‍ය තත්ත්ව…