Category Politics

කෙහෙළියට සහ ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ජනමාධ්‍ය…

ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා. එසේම ජනාධිපතිවරයා අද ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර, එරට වෙසෙන ශ්‍රී…

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. ලොතරැයි මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිගණකයක්…

වෘත්තීය පුහුණුව සක්‍රීය කිරීමෙන් දරිද්‍රතාවය දුරු කළ හැකියි – අගමැතිනිය

වෘත්තීය පුහුණුව සක්‍රීය කිරීමෙන් දරිද්‍රතාවය දුරු කරගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. චර්යාමය‚ පාරිසරික මෙන්ම යහධර්ම මත ගොඩනැඟෙන ක්ලීන් ශ්‍රී ලංකාවක්  අරමුණු කරගත් ජාතික වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන අංශයේ ජාතික‚ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන 311ක් කේන්ද්‍ර කරගනිමින්…

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු…

වීදියේ සිගමන් යදින දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය

“වීදියේ සිගමන් යදින, වෙළඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්‍ර වල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්‍යාග ලබා දීම වෙනුවට ඔවුන් ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම අප රජයේ අරමුණයි.” -කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා…

කොළඹ නගරාධිපති ධුරය ගැන විපක්ෂයේ පක්ෂ තවදුරටත් සාකච්ඡා පවත්වයි

කොළඹ මහ නගර සභාව ලබන සඳුදා රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී පවත්වන ඡන්දයෙන් නව නගරාධිපති තෝරා ගැනීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල විවිධ සාකච්ඡාවල නිරත වන අතර, විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු වී කොළඹ මහ…

බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් වගේම­ අ­මා­ත්‍යාංශ ලේකම් සහ ජනා­ධි­පති ලේක­ම්වත් අත්අ­ඩං­ගු­වට ගත යුතුයි

ජනා­ධි­පති සමාව නොදුන් සිර­ක­රු­වෙක් නිද­හස් වීමේ සිද්ධි­යට අදා­ළව වග­වීම සඳහා බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් අත්අ­ඩං­ගු­වට ගත්තා නම් ඒ විදි­ය­ටම අමා­ත්‍යාංශ ලේකම් සහ ජනා­ධි­පති ලේක­ම්වත් අත්අ­ඩං­ගු­වට ගන්න ඕනේ යැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක, හිටපු ඇමැති උදය ගම්ම­න්පිල මහතා පැවැ­සීය. ඒ මහතා මෙසේ…

ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජර්මනියේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) පස්වරුවේ Waldorf Astoria හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය Dr. Johann Wadephul හමු වී සාකච්ඡා පැවැත්වුවා. රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ…

විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් – සජිත්

විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකරන ලද්දේ රජය සහ විදුලිබල මණ්ලය විසින් සිදුකළ යෝජනාවක් අනුව බවයි…