Category Politics

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කළා එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට හිස නමා මනූෂ-හරීන් ඇමැති ධුර­ව­ලට සමු­දෙති

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ලබා­දුන් තීන්දු­වෙන් අන­තු­රුව මනූෂ නානා­ය­ක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් සිය ඇමැති ධුර­ව­ලින් ඉවත් වී තිබේ. මනූෂ නානා­ය­ක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැති ධුරයේ කට­යුතු කළ අතර, හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කට­යුතු, සංචා­රක හා ඉඩම් ඇමැති…

ජනාධිපතිවරණයට දැන් අපේක්ෂකයින් 27 ක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊයේ (09) දිනයේදී පමණක් අපේක්ෂකයින් තිදෙනෙකු ඇප තැන්පත් කර ඇති බව සඳහන් ඇප තැන්පත් කිරීම ආරම්භ වූ පසුගිය මස 26…

පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා…

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා. මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු එම පෙරමුණේ නායකයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මීට සුළු වේලාවකට පෙර මේ බව ප්‍රකාශ කළ…

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රත්නපුර ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන…

පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම ගැන NPP මැතිවරණ කොමිසම දැනුවත් කරයි

පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා. අද (02) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල්…

ඇතැම් රාජ්‍ය ආයතන තවමත් නිකුත් කරන්නේ 2012, 2013, වැනි වර්ෂවල වාර්ෂික වාර්තා – බුද්ධික පතිරණ 

ඇතැම් රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා නිකුත් කිරීම නිසි පරිදි සිදු නොකරන බැවින් වහාම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ඇතැම් රාජ්‍ය ආයතන තවමත්…

එකවර විවාද දෙකකට දින දෙකක් යොදාගන්න අපි සූදානම් – සජිත් ප්‍රේමදාස

තමන් එකවර විවාද දෙකකට දින දෙකක් යොදා ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නමුත් එක විවාදයකට පැමිණ අනෙක් විවාදයට නොපැමිණ සිටිය නොහැකි බවයි ඊයේ (07) පාසලක පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ. බංකොලොත් වී ඇති රට…