නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම්…