නාඋල, රිය අනතුරකින් තිදෙනකු රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කොට තිබෙනවා. දඹුල්ල නුවර පාරේ 58 වැනි සැතපුම් කණුව ආසන්නයේ අද උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු…












