කොළඹ එජාප නාගරික මන්ත්‍රීවරියට පහරදීමට එරෙහිව කොළඹ මහ නගර සභාව ඉදිරිපිට විරෝධතාවක්

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලිට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (18) දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක්වී උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා. ඒ අනුව පෙරේදා රාත්‍රියේදී යූ. සඳමාලි මන්ත්‍රීවරිය පිළිගැනීම…













