Category Local News

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා.  කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක…

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් වැවකින් වතුර ගලා බසින ඇළක් ළඟ තිබී අද (15) සොයාගෙන තිබෙනවා.  මැදවච්චිය, සංගිලිකනදරාව වැවේ ඇළක් ළඟ තිබියදී සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.  පොලිසියට ලද ලද තොරතුරක් අනුවයි මැදවච්චිය පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර…

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ජූලි මස 2 දා උදෑසන 10.00 ට වෙන්දේසි…

කළුබෝවිලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ. යතුරු පැදියකින් පැමිණි…

පානදුර දී Facebook සාදයක් වට‍ලා ගංජා සහ හෑෂ් සමග 26 ක් අත්අඩංගුවට

Facebook සාදයක් වටලා එහි සිටි 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අද (14) අලුයම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මෙම සාදය සංවිධානය කර තිබූ බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මැයි මස 26 සිට ජුනි මස 12 දක්වා කාලය තුල සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.48ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29.86ක් සහ කේරල කංසා කිලෝග්‍රෑම් 3.651ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ…

උතුරේ පොලිසි කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බව කී නිර්නාමික ඇමතුම ගැන විමර්ශන

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බව කියමින් නිර්නාමික දුරකථන ඇමතුමක් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට ලැබී තිබෙනවා.  මෙම ඇමතුම ඉකුත් 11 වැනිදා දහවල් කාලයේදී ලැබී ඇති බවයි පැවසෙන්නේ.  මේ සම්බන්ධයෙන් හිරු නිවුස් කළ විමසීමේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

දිස්ත්‍රික්ක 7කට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසිනුයි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

ඖෂධ හිඟය ගැන නි.අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගෙන් ප්‍රකාශයක්

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.  ඔහි සඳහන් කරන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග සඳහා දෙන ඖෂධවල හිඟයක් නොමැති අතර…