නීති විරෝධී ධීවර කටයුතු කළ 76ක් නාවික හමුදා භාරයට

තහනම් ධීවර දැල් සහ පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76 ක් සමඟ ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය මැයි 26 සිට ජුනි 07 දක්වා වූ කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි…













