ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

මදුරු කීටයන් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221ක් සොයාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහිදී මදුරු කීට බෝවන ස්ථාන සහිත පාසල් 35ක් සොයා ගෙන ඇති බවයි එම ඒකකය ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය…