Category Local News

ලක්ෂ 20ක ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල, උස්ගල ප්‍රදේශයේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජා හේනේ තිබී ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ…

මේ පාලනය මොනවා වුනත් අනිවාර්යයෙන්ම තිබුණු පාලනවලට වඩා හොඳයි – සරත් ෆොන්සේකා

පැවති පාලනයන්ට වඩා, අනිවාර්යයෙන්ම වත්මන් රජය යහපත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. යම් යම් අංශවලින් පසුබෑම් තිබුණ ද, බඩගින්නේ සිටීමට සිදුවුව ද, හොරකම්, මැරකම්, වංචාව නවත්වනවා නම් එයින් රටට යහපතක් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසනවා. එසේම, 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි…

හිරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අද (11) අළුයම් කාලයේ හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.  වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති…

අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාවේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙරටට සපයා දීමට ජූලි චංග් එකඟවෙයි

අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් එකඟතාව පළකර තිබෙනවා.  ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ ඊයේ පැවති හමුවකදීයි.  රජයේ රෝහල් පද්ධතිය තුළ ඇතැම්…

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, 73% ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසනවා. ඒ අනුව, මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45% ක ප්‍රතිශතයක් උසස් පෙළට සුදුසුකම්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද ‍පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00  කාලය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ප්‍රතිඵල ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලයේ නව පනත ගැන කතාකරන්න වෘත්තීය සමිති බලධාරීන් හමුවෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.  එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම සම්බන්ධයෙන් අවධානයට යොමු වූ බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්…