ලෝක බැංකු, ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ලංකාවට පැසසුම්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා ශ්‍රී ලංකා…




