Category Local News

සංචාරකයින් සඳහා e-Visa ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා…

අද බස් වැඩි ධාරිතාවයකින් ධාවනය කරනවා – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම​ය

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවයි එහි…

සිංගප්පූරුවේදී සිංහල-දමිළ අලුත් අවුරුදු උලෙළ ඉහළින් සමරයි

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, මහා කරුණා බෞද්ධ සංගමය හා සිංහල බෞද්ධ සංගමය එක්ව සංවිධාන කළ සංස්කෘතික උලෙළ අප්‍රේල් 14 වැනිදා සන්ධ්‍යාවේ දී සෙරන්ගූන්හි PGP ශාලාවේදී පැවැත්විණි. උඩරට පහතරට නර්තනාංග හා බෙරවාදන, භරත නැටුම් මෙන්ම…

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහනට බිලියන 25ක්

මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. මීට අදාළව තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවත් ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

හිටපු අගමැතිනි සිරිමාවෝ මැතිනියගේ ජන්ම දින සැමරුම අද

මෙරට ප්‍රථම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (17) යෙදී ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දින සැමරුම් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පස්වරු 2.30ට පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනි…

පුරප්පාඩු 200ක්

සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය වී තිබේ. මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ(17) දිනයේ ද නාවල…

සිඟිති පුතු තනි කර වික්ටෝරියා ජලාශයේ සැඟවී ගිය තරුණ යුවළ

යුවළ බේරාගන්න දියට පැන්න තිදරු පියාත් දිය රකුසාට බිලි තම උපන් බිමෙන් වසර ගණනාවක් ඈත්ව සිට යළි සිය උපන් බිමට තම බිරිය සමඟ පැමිණ වසර දෙකක සිඟිති පුතු තනිකර දමා වික්ටෝරියා ජලාශයේ පතුලේ සැඟවී ගිය පුංචි කැදැල්ලේ ඩිල්ෂාන් දිගන, කුඹුක්කඳුර…

ජල ටැංකියක් වැටී මිය ගිය සිඟිති දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය:

දැරියගේ හිසේ තුවාල හේතුවෙන් මොළයට ලේ ගැලීමෙන් සිදු වූ මරණයක් සිය දරුවන් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට සිටි අරලගංවිල, රුහුණුගම ගම්මානයේ රණසිංහ  සහ ඔහුගේ බිරිය තම දරුවන් සමඟ අවුරුදු කෑමට සූදානම් වූහ. දින දෙකකට පෙර අරලගංවිල නගරයට ගිය ඇය දරුවන්ට රෙදිපිළි…

පින්නවල අලි නිවහනේ අලුත් අවුරුද්දේ තවත් අලි උපතක්

භරණ’ ලෙස නම් තැබීම හිස තෙල් ගෑමේ උත්සවයේදී පින්නවල අලි නිවහනේ උපන් 76 වන අලි පැටියා භරණ ලෙස නම් කර ඇත.ඉකුත් මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබුණු සතුට පිරුණ දවස උපන් මේ අලි පැටියා පින්නවල අලි අනාථාගාරයේ උපන් 76…

විදේශිකයෙකුට තර්ජනය කළ වෙළඳසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී විදේශිකයෙක් කොත්තුවක් මිලදී ගැනීමට යාමේදී ඔහුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වෙළඳසැල විසින් එම විදේශිකයාගෙන් කොත්තුව සඳහා රුපියල් 1,900 ක් ඉල්ලා තර්ජනාත්මකව හැසිරීමට කටයුතු කර තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51…