GT vs DC : Delhi Capitals කණ්ඩායමට කඩුලු 6 ක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ඊයේ Gujarat Titans කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම අතර අහ්මදාබාද්හි දී පැවැත්වුණා. එහිදී Gujarat පිළ ලකුණු 89 කට දැවී ගිය අතර Delhi පිළ කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. කාසියේ…




