ජාතික ජන බලවේගය කාදිනල් හිමිපාණන් හමුවෙයි
2019 වර්ෂයේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට අද (18) පිළිගන්වා තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල…




