මියන්මාරයේ සිරදඬුවම් නියමව සිටි ලාංකික ධීවරයින්ට පොදු සමාවක්
මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට පසුගිය…




