RR vs KKR : Rajasthan Royals කණ්ඩායමට අති විශිෂ්ට ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම හා Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 2 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන්…




