ඉරාන ජනපති ලබන සතියේ ශ්‍රී ලංකාවට
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය…




