ශ්‍රී ලංකාවට වැඩියෙන් ලැබෙන සංචාරක ආකර්ෂණය
අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය ඇතුළත සංචාරකයින් මෙරටට පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව සංචාරකයින් 50,537ක් අදාළ කාලසීමාව තුළ මෙරටට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ. ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව…




