පාස්කු ප්‍රහාරයට එරෙහිව ජාතික ජන බලවේග රජයක් තුළදී ක්‍රියාකරන ආකාරය ගැන ප්‍රතිඥාවක්
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව විසඳීම සඳහා ජාතික ජන බලවේගය රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන කරුණු 7කින් යුත් ප්‍රතිඥාවක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ…