Category Local News

ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කෙ​රේ

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති…

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අද(24)යි. ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි. සිංහල මාස ක්‍රමයට…

ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වී තිබේ. ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීම…

ජපා­නය ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක්

ජපා­න­යට අයත් දූපත් සමූ­හ­යට අයත් ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක් ස්ථාපිත කිරී­මට ජපාන රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු චින මුහුදේ ඉහළ යමින් පව­තින චීන ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් ජපාන රජය මේ පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

කැන­ඩාවේ රෝහ­ල­කදි මාරු වූ දරු දෙදෙනා වසර 70කට පසු සැබෑ ඥාතීන් අත­රට

කැන­ඩාවේ මැනි­ටොබා ප්‍රාන්ත රෝහ­ලක එකම දිනයේ උපත ලැබූ දරු­වන් දෙදෙ­නකු වැර­දී­ම­කින් එකි­නෙ­කාගේ මවුව­රුන් අතර මාරු වීමේ පුව­තක් වසර 70කට පසු අනා­ව­ර­ණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මහලු වියේ පසු­වන මේ පුද්ග­ල­යන් දෙදෙනා දශක ගණ­නා­වක් සිය ජීව…

බදු පැහැර හැරී­මෙන් පාකි­ස්තා­න­යේ වාර්ෂි­ක පාඩුව රුපි­යල් ට්‍රිලි­ය­න­යක්

පාකි­ස්තාන රජය දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටි­යදී එරට විවිධ ක්ෂේත්‍ර­වල ජාවා­ර­ම්ක­රු­වන් බදු ගෙවීම් මග හරි­මින් සිය ව්‍යාපාර පව­ත්වා­ගෙන යන බවට එරට ආදා­යම් කාර්යාංශ වාර්තා­ව­කින් හෙළි වී ඇතැයි වාර්තා වේ. එරට ආර්ථික විද්‍යා­ඥ­යන්ට අනුව බදු ගෙවීම් පැහැර හැරීම හේතු­වෙන් පාකි­ස්තාන රජ­යට…

කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් හමුවට

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි. මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, (22) එය විකාශය කෙරිණ.…

යැංසි නදියේ ජීව ශක්තිය නැංවීමට දස වසරක මත්ස්‍ය තහනමක්

යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය කියයි. එසේම, මෙය චීනයේ මවු ගංගාව ලෙස සැලකෙන…

කේට් කුමරිය ගැන නරක ආරංචියක්

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පැවසුවාය. විශේෂ වීඩියෝ පණිවුඩයක් (22) නිකුත් කරමින් ඇය විසින් ඒ බව හෙළිකර තිබුණි. ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා…

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනියි – මිය ගිය ගණන තවත් ඉහළට

රුසියාවේ මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි ප්‍රහාරය හේතුවෙන් මියගිය…