අනුර කුමාර දිසානායක හා චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Sun Haiyan ඇතුළු දූත පිරිසක් (23) ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමු වී තිබෙනවා. මෙම හමුවේදී මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්ත්වයන් පිළිබදව…




