උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන ජනපති හෙට එයි
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් මල්ඵල ගන්වන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව සිය ශ්‍රී ලංකා…




